How to download Bodhi Pooja 0.0.5 mod apk for pc


Bodhi Pooja.apk 0.0.5
Name: Bodhi Pooja.apk
ID: lk.prem.bodhipooja
Version: 0.0.5
Size: 1.2 Mb



Bodhi Pooja Screenshots

How to install Bodhi Pooja 0.0.5 unlimited apk for pc
How to get Bodhi Pooja 0.0.5 mod apk for pc
How to download Bodhi Pooja 0.0.5 unlimited apk for bluestacks

How to install Bodhi Pooja apk for android

- For Android 4.0 or higher:
Please to Settings, look down to Security, and select Unknown sources. Choosing this choice will enable to install apps download from the internet.
- For devices running on lower Android 4.0:
Please go to Settings - open the Applications option, and select Unknown sources, click OK on the popup alert.

Bodhi Pooja Details

බෞද්ධයන් වශයෙන් අපි නිරන්තරයෙන් බෝධි පුජා, බණ, පිරිත්, ධාන ආදි පින් දහමි කටයුතු වල යෙදෙනවා, නමත් බොහෝ දෙනෙක්ට මේ අවස්ථාවන්හි දි කියනු ලබන ගාථා මත නැති කම හෝ දන්නේ නැති නිසාවෙන් බොහෝ අවස්ථාවන් වලදි අපහසුතාවයට පත්වෙනවා.
ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදි බෝධි පූජා ඇප් ඵක ඔබේ ජංගම දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන්, ඵම ගාථා ඉතාමත් පහසුවෙන්ම නිවැරැදි ලෙස බලාගෙන කියවන්න පුලුවන් විදිහට තමයි මේ බෝධි පූජා ඇප් ඵක නිර්මාණය කරලා තියෙන්නේ.
අඩංගු ගාථා.
# නමස්කාරය,
# තිසරණ සහිත පංච සීලය,
# බුදුන් වැඳීම,
# සදහමි වැඳීම,
# සඟුන් වැඳීම,
# පහන් පූජාව,
# සුවඳ දුම් පූජා කිරිම,
# සුවඳ පූජාව,
# මල් පූජා කිරිම,
# පැන් පූජාව,
# ගිලන්පස පූජා කිරිම,
# කැද පූජා කිරිම
# කිරි ආහාර පූජා කිරිම
# ආහාර පූජා කිරිම
# ව්‍යාඤ්ජන පූජා කිරිම
# රසකැවිලි පූජා කිරිම
# පළතුරු පූජා කිරිම
# බෙහෙත් පූජා කිරිම,
# චතුමධුර පූජා කිරිම
# අෂ්ඨවිධපාන පූජා කිරිම
# දැහැත් පූජා කිරිම,
# කොඩි පූජා කිරිම
# සිවුරු පූජා කිරිම
# සියලු දෙය පූජා කිරිම
# තෙරුවන් නමස්කාර කරන භාවනා ගාථා
# චෛත්‍ය වහන්සේ වන්දනාව.
# බෝධීය වන්දනා කිරිම,
# ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැදීම,
# බෝධීන් වහන්සේට පහන් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට මල් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට සුවඳ දුමි පූජා කිරිම,
# බෝධීන් වහන්සේට පැන් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට චතුමධුර පූජා කිරිම
# බෝධීන් වහන්සේට බෙහෙත් පූජා කිරිම
# බෝධීන් වහන්සේට කිරිපිඩු පූජා කිරිම
# බෝධීන් වහන්සේට අෂ්ඨපාන පූජා කිරිම
# බෝධීන් වහන්සේට ගිලන්පස පූජා කිරිම,
# බෝධීන් වහන්සේට දැහැත් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට කොඩි පූජා කිරිම,
# සොලොස්මස්ථාන වන්දනා කිරිම.
# බෝධී වන්දනා කවි,
# බෝධී ආරක්‍ෂක ගාථා
# ජය රාජ නව ගුණ ශාන්තිය
# මවට වැදීම
# පියාට වැදීම
# ගුරුවරුන්ට වැදීම
# සංඝයා වහන්සේලා වැදීම
# දෙවියන්ට පින්දීම
# මීයගිය ඥාතීන්ට පින්දීම
# තෙරුවන් කමා කර ගැනීම
# ප්‍රාර්ථනා ගාථාව
**තුන් සූත්‍රය‍**
# මහා මංගල සූත්‍රය
# රතන සූතය
# කරණීය මෙත්ත සූත්‍රය
# මහානුභාව සම්පන්න රත්නමාලි ගාථා යන්ත්‍රය
(ඵ් වගේම මේ ගථා වල යමි වැරදි ඇත්නමි, ඇප් ඵකේ යමි වෙනසක් සිදුවිය යුතුනමි,
ඵ් සමිබන්ධයෙන් මේ ඇප් ඵකට පහලින් කමෙන්ට් කරන මෙන් කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා, ඵ්මී වගේම ඔබගේ අදහස් අනුව මීලඟ සංස්කරණයේදි ඵ් වැරදි , අඩුපාඩු හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.)
#BodhiPooja; (අපව සමිබන්ධ කරගන්න)
Mail : bodhipooja@gmail.com,
https://www.facebook.com/BodhiPooja,
https://www.twitter.com/bodhipooja,
https://www.instagram.com/bodhipooja,

What's new in Bodhi Pooja 0.0.5

Versions : 0.0.5,
ගිලන්පස පූජා කිරිමේ ගාථාව නිවැරැදි කිරිම
කිරි ආහාර පූජා කිරිම
කොඩි පූජා කිරිම
සිවුරු පූජා කිරිම
සියලු දෙය පූජා කිරිම
තෙරුවන් න���ස්කාර කරන භාවනා ගාථා
බෝධීන් වහන්සේට චතුමධුර පූජා කිරිම
බෝධීන් වහන්සේට බෙහෙත් පූජා කිරිම
බෝධීන් වහන්සේට කිරිපිඩු පූජා කිරිම
බෝධීන් වහන්සේට අෂ්ඨපාන පූජා කිරිම
බෝධී ආරක්‍ෂක ගාථා
ජය රාජ නව ගුණ ශාන්තිය
මවට වැදීම
පියාට වැදීම
ගුරුවරුන්ට වැදීම
සංඝයා වහන්සේලා වැදීම
දෙවියන්ට පින්දීම
මීයගිය ඥාතීන්ට පින්දීම
තෙරුවන් කමා කර ගැනීම
ප්‍රාර්ථනා ගාථාව
Bodhi Pooja | 68 Reviewers | | Rating: 4.7

Download Bodhi Pooja 0.0.5 mod APK




Search terms:
How to mod Bodhi Pooja 0.0.5 unlimited apk for laptop
How to use Bodhi Pooja mod apk
How to mod Bodhi Pooja 0.0.5 apk
How to get Bodhi Pooja unlimited apk